ණය නිකුත් කිරීම

01. රු: 200.00 ආපදා ණය
02. රු: 5000.00-10000.00-25000.00 සංවර්ධන ණය
03. කොටස් මුදල් ණය- රු: 50000.00
කොටස් මුදල්වල ප්‍රතිලාභ වාර්ෂිකව සාමාජිකාවන්ට බෙදා දෙනු ලැබේ.


2013 වර්ෂය තුළ සාමාජිකාවන් වෙත දෙනු ලැබූ මුළු ණය ප්‍රමානය
01. ආයෝජන සංවර්ධන ණය නිකුත් කිරීම සඳහා ආයෝජිත මුළු මුදල= රු. 375000.00
02. ආපදා
ය අරමුදලට ආයෝජිත මුදල = රු. 20000.00
03.කොටස් මුදල් වලින් ණය දීම සඳහා ආයෝජිත මුදල= රු. 200800.00


2013 වසරේ සාමාජිකාවන්ට නිකුත් කර ඇති ණය ප්‍රමානය


ණය වර්ගය    දෙන ලද මුදල
(01)රු.    2000        රු.   32000
(02)
රු     5000                35000
(03)
රු   10000              200000
(04)
රු   25000              575000
(05)
රු   50000              950000 
 මුළු එකතුව          රු.  17,92000

                                    ( මිලියන 1.792 )

ණය වර්ග 01 යටතේ දී ඇති ණය ප්‍රමානය- colour code  no 01
ණය වර්ග 02 යටතේ දී ඇති ණය ප්‍රමානය- colour code  no 02
ණය වර්ග 03 යටතේ දී ඇති ණය ප්‍රමානය- colour code  no 03
ණය වර්ග 04 යටතේ දී ඇති ණය ප්‍රමානය- colour code  no 04
ණය වර්ග 05 යටතේ දී ඇති ණය ප්‍රමානය- colour code  no 05