02.සහල් කිලෝ 50ක් ඇතුලුව රු: 5000.00ක් ගෙවීම
03. භාණ්ඩ හා බැනර් ලබා දීම
04. අවමංගල්‍ය දිනයේදී දිවා ආහාරය සැපයීම
05.සණස රක්ෂණ සමාගමට අප සමිතිය ලියා පදිංචි කර ඇති අතර අවමංගල්‍යකදී රු: 10000.00 ක් ගෙවීම
06.සුභ සාධක අරමුදලක් පිහිටුවා ඇති අතර සාමාජිකාවන් රෝගිවූ අවස්ථාවකදී එක් අයෙකුට වාර්ෂිකව උපරිමය රු: 5000.00 දක්වා මුදලින් ගෙවීම.
07.නත්තල් උත්සවයේදී සාමාජිකාවන්ගේ දරුවන්ට රු:1200.00 බැගින් ශිෂ්‍යත්ව මුදලක් ගෙවීම.
08.සාමාජිකාවන්ගේ පාසල් යන සෑම දරුවෙකුටම නොමිළයේ අභ්‍යාස පොත් ලබා දීම
09. සියළුම සාමාජිකාවන්ට නත්තල් උත්සවයේදී ත්‍යාගයක් ලබා දීම
10.දරු ප්‍රසූතියකදී රු: 1000.00 ක මුදලක් ගෙවීම
10. ගංවතුර ආධාර එක් අයෙකුට රු: 1000.00 බැගින් ලබා දීම
සිරිලිය කාන්තා කවයට ලැබී ඇති පරිත්‍යාග
වාර්ෂිකව නිකුත් කරනු ලැබූ ( වර්ෂ 2000-2010 ) සිරිලිය සඟරාවට වෙළඳ දැන්වීම් සඳහා පර්රිත්යාග කළ මුදල, වාර්ෂිකව ප්‍රධානය කළ
ශිෂ්‍යත්ව හා අභ්‍යාස පොත් සඳහා සිරිලිය සාමජිකාවන්ගෙන් හා පිටත සාමාජිකාවන්ගෙන් ලැබුනු මුදල්.
පිඟන් භාංඩ,ප්ලාස්ටික් පුටු,බැනර් සඳහා ලැබී ඇති පරිත්‍යාග මුදල්.
"සිරිලිය" සියළුම සාමාජිකාවන්ට නිල ඇඳුමක් සීදුව,නිර්මන්ති වෙළඳ ව්‍යාපාරයේ අධිපති ජෝර්ජ් ග්‍රේරෝ මහතා සහ එම මැතිනිය විසින් පරිත්‍යාග කර ඇත.
සුභසාධක අරමුදලට ජෝර්ජ් ග්‍රේරෝ මහතා රු; 10000.00 හා යු.ඩී. පියවතී මහත්මිය විසින් රු; 5000.00 ක් ද පරිත්‍යාග කර ඇත.
සිරිලිය කාන්තා කවයෙන් පිටතට කරන ලද පරිත්‍යාග
01. වාර්ෂිකව ළමා නිවාසයකට හෝ වැඩිහිටි නිවසයකට ආධාර කිරීම
02. සාමාජිකාවකට සිංගර් ආයාතනයෙන් මහන් මැෂිමක් මිලදී ගෙන ආධාර කිරීම,සිංගර් ආයාතනයෙන් පහසු මිලට භාණ්ඩ ලබා ගනීමට කටයුතු කිරීම
03. ගරු භාංඩාගාරික තුමියගේ අවමංගල්‍ය අවස්ථාවේ එම කටයුතු සඳහා දායක වීම.
04.කමිටු සාමාජිකාවකගේ ආපදාවකදී රු: 20000.00 ක් මුදලින් ආධාර කිරීම.
05. ආර්ථික අපහසුකම් ඇති සාමාජිකාවකට මාසිකව මුදලින් උපකාර කිරීම හා වසර අවසානයේ විශේෂ අරමුදලකින්, විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකවන් තිදෙනෙකුට ආධාර කිරීම.
06.වර්ෂ 2004 දී පවත්වන්නට සූදානම් කල නත්තල් උත්සවය නවතා, එම මුදල් සුනාමියෙන් විපතට පත්වූ අයට ආධාර කිරීම.
07.2010 අගෝස්තු මාසයේදීදී, යුද්ධයෙදී විපතට පත්වූ යාපනයේ, නෙල්ලි අඩි ප්‍රදේශයේ ජනතාවට රු: 10000.00 ස්වයං රැකියා සඳහා පරිත්‍යාග කිරීම, අසරනවූ ලමයින් 70කට යුනිෆොර්ම් රෙදි හා අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීම, එම ප්‍රදේශයේ ජනතාවට ඇඳුම් පැලඳුම් වලින් ආධාර කිරීම,වියලි ආධාර ද්‍රව්‍ය බෙදා දීම.
08.සමිතියේ සාමාජිකාවකගේ දරුවෙකුට එංගලන්තයේ වොලිබෝල් ක්‍රීඩා තරඟයකට සහභාගිවීමට යාමට රු: 5000.00 ක් පරිත්‍යාග කිරීම.
09. සාමාජිකාවන්ගේ හා දරුවන්ගේ හදිසි ආපදාවකදී හෝ රෝගාතුරවීමකදී මුදලින් පරිත්‍යාග කිරීම.
සාමාජිකා රසිකා කුමාරි මහත්මියට ස්වයං රැකියාවක නියුතුවීම සඳහා සිංගර් මහන මැෂිමක් ප්‍රධානය කිරීම |
සිරිලිය කාන්තා කවයේ විධායක කමිටුව |