ක්‍රියාකාරිත්වය

සෑම මසකම දෙවෙනි හා හතරවැනි  ඉරු දින පස් වරුවේ සමිති වාර පැවැත්වීම. මෙම සමිති වාර සාමාජිකාවන්ගේ නිවෙස් වලදී පවැත් වේ.

ඉන් එක් සමිති වාරයක් කාන්තාවන් වෙනුවෙන් දැනුවත් කිරීමේ දේශන වන අතර අනික් සමිති වාරය පවත්වනු ලබන්නේ ස්වයංරැකියා පුහුණු කිරීමේ කටයුතු සඳහාය.



රැස්වීම් වාර



















































                                             ස්වයං රැකියා